topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශිෂ්‍යත්ව උපකාරක අද සිට තහනම්.

500

අද සිට 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් එම තහනම පනවන බවය.

(17) සිට එළඹෙණ 21 වනදා දක්වා මෙම තහනම පැනවෙනු ඇත.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ විෂයානුබද්ධ දේශන,වැඩමුළු, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම තහනම් බව සඳහන්ය.

එමෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට  හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා බෙදාහැරීම ආදිය තහනම් වන අතර අදාළ කාලය තුළ එවැනි ප්‍රචාර මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම ද  තහනම් වෙයි.

Leave A Reply

Your email address will not be published.