topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හමුදා කඳවුරට අයත් භූමියක් නිදහස් කිරීමේ තීරණයක්.

වව්ණියාව

වව්නියාව ගුවන් හමුදා කඳවුරට අයත්ව තිබූ භූමි ප්‍රදේශයක් නිදහස් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.

ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ වව්නියාව රම්බකුලම් බාලිකා විද්‍යාලයේ විදුහල්පති විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම තීරණයට එළඹ ඇති බවයි.

ගුවන් හමුදාව විසින් අත් පත් කර ගෙන තිබූ මෙම භූමිය වව්නියාව රම්බකුලම් විද්‍යාලයට අයත්ව තිබූ ක්‍රීඩාංගණයක් බව සඳහන්ය.

මෙම නිදහස් කිරීමෙන් පසුව අදාළ භූමිය රම්බකුලම් විදුහලේ ක්‍රීඩාංගණය වශයෙන් වැඩිදියුණු කර පරිහරණය කිරීමට විදුහල වෙත පවරන බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

 

 

Leave A Reply

Your email address will not be published.