topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“ආවා” සහ “ධනුරොක්” නිසා පොලිස් නිවාඩු අවලංගු වෙයි.

police 22

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් අදාළ නියෝගය නිකුත් කොට ඇති අතර කෝපායි , චුන්නාකම්, මණිපායි යන ප්‍රදේශයන්හි පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට ඇති අතරම අදාළ කල්ලි අතර දෛනිකව ඇතිවන ගැටුම් නැවත්වීම සඳහා මෙන්ම එම සාමාජිකයින් අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයන්හි වාතාවරණ සාමාන්‍ය අතට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙසේ අවලංගු කොට ඇති බව පැවසේ.

එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට අමතරව ආවා ක්‍රියාකාරකම් පවතින ප්‍රදේශයන්හි විශේෂ පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා අදාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.