topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටට නව වැඩපිළිවෙළක් සැකසීම වෙනුවෙන් විද්වත් කමිටු රැස්වෙයි..

lnc 4

ජාතික විද්වත් සංවිධානය විසින් ක්‍ෂේත‍්‍ර 10ක් පනදම් කර ගනිමින් ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීම සඳහා විද්වත් කමිටු දහයක් පසුගිය ජූලි මාසයේදී මහරගම පැවැති උත්සවයකදී රටට හඳුන්වා දෙන ලදී. කෘෂිකර්ම ධීවර හා පශු සම්පත්, ආර්ථික, අධ්‍යාපනය, සෞඛ්‍යය, ක‍්‍රීඩා, ප‍්‍රවාහනය, තොරතුරු තාක්ෂණය, කලා හා සංස්කෘතික, ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම, පරිසරය එම ක්‍ෂේත‍්‍ර දහය වෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයින්, කලාකරුවන්, බහුජන සංවිධාන නායකයින්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විද්වතුන් වෘත්තිකයින් සහ ක්‍ෂේත‍්‍රයන්හි ප‍්‍රවීනයන් මෙම ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා සිය දායකත්වය සපයයි. මේ දිනවල එම විද්වත් කමිටු රැස්වීම් ආරම්භ කර තිබෙන අතර ඉදිරියේදී සකස් කරනු ලබන ජාතික ප‍්‍රතිපත්ති සඳහා යෝජනා අදහස් රැස්කිරීම ආරම්භ කරනු ඇත.

අධ්‍යාපන, ආර්ථික, කලා සංස්කෘතික, ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම යන ක්‍ෂේත‍්‍රයන්හි කමිටු රැස්වී මේ වන විටත් රැස්වී ඉදිරි මාස හය සඳහා ක‍්‍රියාකාරී සැලැස්මක් සකස් කරගෙන තිබේ. ක්‍ෂේත‍්‍ර දහයේ ප‍්‍රතිපත්ති සම්පාදන කමිටු සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, වෘත්තීය සමිති නායකයින් ගොවි, ධීවර සමිති නායකයින්ද ඇතුළත් වෙයි. ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීමේ ප‍්‍රතිපත්ති කමිටුව නියෝජනය කරන්නේ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා සහ වසන්ත සමරසිංහය. එම කමිටුවේ ප‍්‍රධානත්වය දරන්නේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වරලත් ගණකාධිකාරී ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දුය. ඊට අරමතරව ව්‍යාපාරිකයින් ආර්ථික විශ්ලේෂකයින් ඇතුළු පිරිසක් එම කමිටුව නියෝජනය කරයි. මෙම කමිටුවද පසුගිය සතියේ කොළඹදී රැස්විය.

“අපි මුලින්ම ආර්ථික ක්‍ෂේත‍්‍රය පිළිබඳව ප‍්‍රතිපත්ති සකස් විය යුතු රාමුවක් සකස් කර ගන්න ඕනෑ. ඒ වගේම බදු ප‍්‍රතිපත්තිය, ණය අර්බුදය, ව්‍යාපාර ආරක්ෂණය, කර්මාන්ත දියුණු කළ හැකි මාර්ග ආදී විශේෂ කරුණු කිහිපයක් ඔස්සේ යෝජනා අදහස් රැස්කර ගන්න ඕනෑ” ආචාර්ය අනිල් ජයන්ත කියා සිටියේය.

“මේ විවෘත ආර්ථිකය ඇතුලේ අපේ රටේ ආර්ථිකය පල්වෙලා තියෙන්නේ. මේ ක‍්‍රමය ඇතුලේ ආර්ථිකය ගොඩගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි විකල්පයක් ලෙස රටට ගැලපෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් හදාගන්න ඕනෑ. විශේෂයෙන් නිෂ්පාදනය, ජන සහභාගිත්වය, ප‍්‍රතිඵල සාධාරණ ලෙස ජනාතාවට බෙදී යන වැඩපිළිවෙළක් තමයි අපේ ඉලක්කය විය යුත්තේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

“ඒ වගේම අපි මේකට ජනතා අදහස් ගන්න ඕනෑ. ඒ වගේම ව්‍යාපාරිකයින්, කර්මාන්ත කරුවන් හමුවෙන්න ඕනෑ. ඒ වගේම ජනතාව දැනුවත් කරන සංවාදයක් රට තුළ හදන්න ඕනෑ. ඒ විදියට තමයි අපි ජනතාව මේ වැඬේට සම්බන්ධ කරගන්න වෙන්නේ.” වසන්ත සමරසිංහ යෝජනා කළේය.

ඒ අනුව කමිටුවේ නියෝජිතයින් ක්‍ෂේත‍්‍ර චාරිකාවල නිරතවෙමින් ජනතා අදහස් ලබාගැනීමටද අවධානය යොමු විය.

Leave A Reply

Your email address will not be published.