topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තීරු නඩේෂන් නමින් ඉඩම ගන්න බැසිල් රාජපක්ෂ සල්ලි දුන්නා. පුෂ්පා මුල්ගල තිබ්බා -වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි කියයි.

Basil_Rajapaksha_6800m

බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන මල්වාන ප්‍රදේශයේ නිවස ඉදිකිරීමට, ඔහුගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂ අතින් මුල්ගල් තැබුණු බව, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි කියා සිටියි . ඔහු මේ බව සඳහන් කර ඇත්තේ   බැසිල්  රාජපක්ෂට  අයත් මල්වාන දේපළ  සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාස ගොනු කර ඇති නඩුව සඳහා ගම්පහ මහාධිකරණයේ දී සාක්ෂි ලබා දෙමින්ය.රුපියල් මිලියන 207ක රජයේ මුදල් අවභාවිත කර මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගැනීම හා නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධ සාක්ෂි විමසීම එහිදී සිදුව ඇති අතර  තිරු නඩේෂන්ගේ නමින් ඉඩම් මිල දී ගැනීම සඳහා බැසිල් රාජපක්ෂතමාට මුදල් ලබා දුන් බවද සඳහන් කර ඇත.

එසේම  නිවස ගොඩනැගීමට අදාළ සැලසුම් ආරම්භ කර ඇත්තේ, 2012 වසරේදී බවත් මේ කටයුත්තට තමන් යොමුවූයේ  මිරිහාන ප්‍රදේශයේ පිහිටි බැසිල් ගේ නිවස සැලසුම් කිරීමේදී, බැසිල් රාජපක්ෂ සහ තමන්  අතර ගොඩනැගුණු මිත්‍රත්වය මත බවද ඔහු සඳහන් කර ඇත.

ඊට අදාළ දුරකථන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත්ව තිබේ.බැසිල්  රාජපක්ෂ සමඟ පැවති මිත්‍රත්වය මත නිවසේ ගෘහ නිර්මාණ ශිල්පය වෙනුවෙන්  මුදිත ජයකොඩි මුදල් ලබා ගෙන නොමැති අතර  මල්වාන ප්‍රදේශයේ නිවස ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ, 2013 පෙබරවාරි මාසයේ දී පමණ වන බවත් 2015 මැදභාගය දක්වා එය සිදුකළ බවද මුදිත ජයකොඩි සඳහන් කර ඇත.එසේම කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 85ක් ගෙවීමට අදාළ රිසිට්පත් තමා සතු බව ද ඔහු පවසා ඇත.

එසේම අදාළ ඉඩමේ ගොවිපොළක් ආරම්භ කිරීම සඳහා පැමිණි සී අයි සී සමාගමේ නියෝජිතයින්ට ඉඩම පෙන්වා ඇත්තේ ද මුදිත ජයකොඩි විසින් වන අතර  ගොවිපොළේ ආරක්ෂාව පෞද්ගලික ආරක්ෂක සමාගමකට ලබා දී ඇත්තේ ද බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත බවද එහිදී අනාවරණය විය.

මෙම  නඩු විභාගය ලබන 12 වැනි දා යළි සිදු කිරීමට නියමිතය.

 

Leave A Reply

Your email address will not be published.