topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොහොට්ටුවේ “කා කොටා ගැනීම” වැඩිවෙයි. මහින්දානන්දලාගේ ඔළුවල ඉන්න අයට අපෙන් ඉඩක් නැහැ.- කුමාර වෙල්ගම කියයි .

 

Kumara_Welgama_MP

මේ මට දොස් කියපු මහින්දානන්ද එදා හිටියේ චන්ද්‍රිකාගේ පිළේ.එදා එතුමා මහින්ද මහත්තයට වැඩ කළෙත් නැහැ. එතුමාගේ ඔලුවේ ඉන්නේ මහින්ද මහත්තය නෙවෙයි. එතුමාගේ ඔලුවේ ඉන්නේ වෙන කෙනෙක්. නමුත් ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕනේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර  වෙල්ගම  කියා  සිටියි.  වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින්  මන්ත්‍රී කුමාර වෙල්ගම  සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළුතර – පානදුර පැවති ජන හමුවකට එක් වෙමින් මෙසේ ප්‍රතිචාර දැක්වීය.  එහෙදි  වැඩි දුරටත්  අදහස්  දැක්වූ මන්ත්‍රී කුමාර වෙල්ගම   අපි බලාපොරොත්තු වෙන එකම නායකයා මහින්ද රාජපක්ෂ. ජනාධිපති මැතිවරණයට අවශ්‍ය වෙන්නේ තමුන්නාන්සේව. එහෙම නැතුව දේශපාලනය නොකරපු අය නම් මට වැඩක් නැහැ. මම අවුරුදු 36ක් ආසන සංවිධායකයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදලා තියෙනවා. මං සංවිධයකකම ගනිද්දී නාමල් මහත්තයා ඉපදිලත් නැහැ. රෝහිත මහත්තයා මං හිතන්නනේ ජංගියේ චූ කරන කාලේ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වශයෙන් අවුරුදු 36 ක කාලයක් කටයුතු කර ඇති බවත් එම කාලය තුළ මහජනතාවට කිසිඳු වැරදි ප්‍රකාශයක් සිදු  කර නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිපය තීන්දු කළ මධ්‍යම කාරකසභා රැස්වීමේදී විරෝධය දැක්වීමට තරම් කොන්දක් නොතිබූ මහින්දානන්ද මන්ත්‍රීවරයා තමාට කවටයකු බව කියා ඇති බවත් කොන්දක් නොමැති මහින්දානන්ද එසේ කීවත් කිව යුතුදේ මහින්ද මහත්තයාගේ වුවත් මුහුණට කීම තමාගේ ප්‍රතිපත්තිය බවත් එදා මධ්‍යම කාරක සභා රැස්වීමේදී නැගිට ප්‍රකාශයක් කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ ට කොන්දක් නොතිබූ බවය.එසේම එදා නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩවීමටද මහින්දානන්ද අලුත්ගමගේ කොන්දක් නොතිබූ බවත් ඔහු කුමක් වේදෝයි හැංගි බලා සිටියා මිස කිසිවක් නොකළ බවද වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පිළිබඳ  සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ කුමාර වෙල්ගම  සම්බන්ධයෙන් කතා කර වැඩක් නැති බවත් ඔහු විකටයෙකුගේ චරිතය රඟපාන බවත්ය.

Leave A Reply

Your email address will not be published.