topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් ජනාධිපති, මෛත්‍රී අගමැති?

maithri_ranil1

අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරපත් කිරීම පිළිබඳ යෝජනාවක් මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව එජාප ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබේ. එසේ  වුවහොත් ජනාධිපතිවරණය කලින් කැඳවිය නොහැකි බවද පළාත් සභා මැතිවරණය ක්‍ෂණිකව කැඳවා ශ්‍රීලනිපය හා එජාපය එක්ව එම මැතිවරණයට තරඟ කළ යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන දෙපාර්ශවය මැතිවරණය පිළිබඳ එකඟතාවකට ගෙන ඒම සඳහා සකච්ඡා පවත්වන තවත් ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට හා ඉන් තමන්ට ජයග්‍රහණය කළ හැකි බවට දැඩි විශ්වාශයෙන් කටයුතු කරන බවය.

Leave A Reply

Your email address will not be published.