topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කථානායකට විශ්වාසභංගයක්.

download

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට අත්සන් තැබූවහොත් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කළ ආකාරය නීති විරෝධී බව පෙන්වාදෙමින් ඒකාබද්ධ විපක්ෂය විසින්කථානායකවරයාට නිවේදනයක් භාරදීමේ අනතුරුව පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙම පනත් කෙටුම්පත සම්මත වූ ආකාරය පිළිබඳව හා එහි නීති විරෝධීභාවය පෙන්වාදෙමින් පිටු 6කින් යුත් නිවේදනයක් අද දින පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාර දී තිබේ.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත නීත්‍යානුකූලව සම්මත නොවූ බව පෙන්වාදෙන ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගයන්ට පටහැණි බවයි.

එමෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ස්ථාවර නියෝගයන්ට පටහැණිව සම්මත කළ මෙම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා විවාදයට ලක් කළ යුතු පනතක් නොවන බවද පෙන්වා දී තිබේ.

කථානායකවරයා තම ඇඳුමේ ජාතික කොඩිය පැළඳගෙන සිටියද ඔහුගේ පපුවේ ජාතික ආලය තිබේනම් මෙම පනත් කෙටුම්පතට අත්සන් නොතැබිය යුතු බවද ඔහු පෙන්වාදෙයි.

මෙම පනත සම්මත කිරීම මගින් සිදුවන්නේ තොරතුරු සෙවීමක් බව ප්‍රකාශ කළද මේ මගින් ලංකාවේ රණවිරුවන්ගෙන් යුද අපරාධ සම්බන්ධයෙන් ලොව ඕනෑම අධිකරණයකින් නඩු ඇසිය හැකි බවද  පවසයි.

එමෙන්ම  කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී නාමල් රාජපක්ෂ  සම්බන්ධයෙන් රාජිත සේනාරත්න  කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් උදය ගම්මන්පිල  ප්‍රකාශකර සිටියේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින ඕනෑම අයෙකුට තම වරප්‍රසාද ලබා ගත හැකි බවයි.

Leave A Reply

Your email address will not be published.