topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස්පති සහ පොලිස් කොමිසම අද ව්‍යවස්ථාදායක සභාව හමුවට.

Pujith_Jayasundara

ජාතික පොලිස් කොමිසම ලබාදුන් නියෝග 10ක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර සහ පොලිස් කොමිසමේ සාමාජිකයින් අද(07) ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවා ඇති බව සඳහන් වේ. ජාතික පොලිස් කොමිසමේ සභාපති ජී.එච් මනතුංග, කථානායකවරයා වෙත කළ ලිඛිත දැනුම්දීම අනුව මෙම කැඳවීම සිදු කර ඇති බව පැවසේ.

ඒ අනුව අද පස්වරු 02.30ට ව්‍යවස්ථාදායක සභාව රැදස්විමට නියමිත බව සඳහන් වේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වන ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතඅතර  කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ නිල සාමාජිකයින් වෙයි.

Leave A Reply

Your email address will not be published.