topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිසිය මන්තී‍්‍ර අරුමුගම් තොණ්ඩමන්ගෙන් සමාව ගනී.

thondaman-575-volleyball-g-02

ඊයේ (20) පස්වරුවේ තොණ්ඩමන් මන්තී‍්‍රවරයා සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකු  දිඹුල පොලිස් ස්ථානය වෙත ගොස් ඇතිබවත්. හැටන්, කොටගල නගරයේ හින්දු කෝවිලක ප‍්‍රධාන පූජකවරයෙකුට එරෙහිව දිඹුල පොලිස් ස්ථානය වෙත ලැබී ඇති පැමිණිල්ල සොයා බැලීම සදහාය.

එය විභාග කිරීමට පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් අදාළ පූජකයාට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇත.

ඒ සම්බන්ධයෙන් උරණ වූ ආරුමුගම් තොණ්ඩමන් මන්තී‍්‍රවරයා ඇතුළු පිරිස  දිඹුල පොලිස් ස්ථානය වෙත ගොස් ඇත.

ඕනෑම පූජකවරයෙකුට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් එම පූජකවරයා පොලීසියට ගෙන්වා ගැනීම සුදුසු නොවන බව තොණ්ඩමන් මන්තී‍්‍රවරයා ඇතුළු පිරිස පවසා තිබේ.

ඒ වෙනුවට පොලිස් නිලධාරීන් අදාළ පූජකවරයා හමුවට ගොස් පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු බවයි ඔවුන් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

කෙසේවෙතත් ඉන් අනතුරුව දිඹුල පොලිස් ස්ථානයේ නිලධාරීන් තොණ්ඩමන් මන්තී‍්‍රවරයාගෙන් අදාළ සිද්ධිය පිළිබඳ සමාව ඉල්ලා තිබේ.

එමෙන්ම පැමිණිල්ල ලැබී ඇති පූජකවරයා වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාගන්නා බවටද පොලිස් නිලධාරීන් පොරොන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.