topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මතට තිත පරදා දිනකට 45-50 අතර සංඛ්‍යාවක් මරණයට.

48604693.cached

ශ්‍රී ලංකාවේ දුම්වැටි පානය හේතුවෙන් පමණක් දිනකට 45-50 අතර සංඛ්‍යාවක් මරණයට පත් වන බව මත් ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි පවසයි.

ඒ අනුව මත් ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙහෙයවූ සමීක්ෂණ අනුව අවුරුදු පහක කාලය තුළ ලක්ෂයකට අධික පිරිසක් දුම්වැටි පානය සෘජුවම හේතු කර ගෙන මරණයට පත් වී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

සුරා බදු දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යාලේඛනයට අනුව 2015 වසරේ මද්‍යසාර මිල දී ගැනීමට පමණක් ලාංකික ජනතාව රුපියල් කෝටි අසූවකට අධික ප්‍රමාණයක මුදලක් වියදම් කරති.

ඊට අමතරව 2015 වසරේ දුම්වැටි සඳහා පමණක් ලාංකිකයන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි හාරසීය ඉක්මවන බවයි වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි කියා සිටියේය.

මේ අනුව ශ්‍රී ලාංකික ජනතාව උපයා ගන්නා මුදලින් 2015 වසරේ පමණක් දුම්වැටි සහ මද්‍යසාර වෙනුවෙන් රුපියල් කෝටි දොළොස් දහසක් පමණ වියදම් කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලාංකිකයෙක් වසරකට මත් පැන් ලීටර පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක් පානය කරන බව පවසන වෛද්‍ය සමන් කුමාර කිතලවආරච්චි ප්‍රකාශ කළේ වැඩිම ඒක පුද්ගල මත් පැන් පරිභෝජනය කරන රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වන බවයි.

Leave A Reply

Your email address will not be published.