topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ගිනි අවි CID භාරයට.

CID

මෛතී‍්‍රපාල සිරිසේන  ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ සැහැල්ලූ මැෂින් තුවක්කු දෙකක් (ලයිට් මෙෂින් ගන්ස්) තමන් භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු  කර ඇතිබව  වාර්තාවේ.එම අවි, ඝාතන කුමන්ත‍්‍රණයට යොදා ගැනීමට සැළසුම් කර තිබුණේදැයි යන්න මේ වන විට සොයා බලමින් පවතී. විශ්ෂයෙන්  මෙවැනි  අවිවල අවශ්‍යතාවයක් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ දෛනික රාජකාරි කටයුතු සදහා අවශ්‍ය නොවන බව සදහන් වේ.

බම්බලපිටියේ පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයේ පිහිටි අවි ගබඩාවෙන් මෙම අවි ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙත ලබාදීම සඳහා නිල වශයෙන් අනුමැතිය දී ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දරම බව ව සදහන්ය.

Leave A Reply

Your email address will not be published.