topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාපෙළ විශිෂ්ටයින්ට ජනපති අතින් ත්‍යාග.

205413994822

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වු සිසුන් 12 දෙනෙකු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මුල්‍යමය ප්‍රදානයන් සිදුකර තිබේ.

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ මුල් ස්ථාන 10 අතරට පත් වූ සිසුන් 12  දෙනාට ජනාධිපතිවරයා මෙම මුදල් තිළිණ ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම මුදල් තිළිණයන්ට අමතරව අදාළ සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ද  ජනාධිපතිවරයා විසින් සිදුකර  ඇති බව සඳහන්ය.

ඊට අමතරව තොරතුරු තාක්ෂණය පිළිබඳව බී.එස්.සී.උපාධිය වයස අවුරුදු 11දී සම්පූර්ණ කළ සහ වයස අවුරුදු 9දී  වෙබ් අඩවියක් නිර්මාණය කරමින් මෙරට ලාබාලතම වෙබ් නිර්මාණවරිය බවට පත් වු මහනුවර කොළඹ ජාත්‍යන්තර පාසලේ වශින්‍යා ප්‍රේමානන්ද සිසුවිය අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී  ඇත.

එහිදී එම සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඇයට දීප්තිමත් අනාගතයකට සුබපැතුම් එක්කරමින් තිළිණයක් ද ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.