ලබන වසර සදහාවන අයවැය වාර්තාව නොවැම්බර් 10වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අනතුරුව දෙසැම්බර් 10 වනදා තෙක් අයවැය විවාදය පැවැත්වෙන බවයි මුදල් අමාත්‍ය රවීකරුණානායක පැවැසුවේ.
ඒ අනුව ප්‍රධාන අයවැය කතාව නොවැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතයි.
මේ අතර වැට් බද්ද සම්බන්ධ කැබිනට් තීරණයක් අද දිනයේදී ගැනීමට නියමිත බවද වාර්තාවේ..