topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමගියෙන් ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නට යෝජනා කරන පාලකයන් සමගියෙන් ලාභ බෙදාගන්නේ නෑ – පුබුදු ජයගොඩ.

Pubudu_Jayagoda

ලංකාවේ ආර්ථිකය මුහුණ පා ඇති අර්බුදය විසදන්නට සියලු වාද බේද දුරුකර එකතුවන්නැයි කිවද වැඩකරන ජනතාව මූලික වී සමාජයක් ලෙස බිහිකරන නිෂ්පාදනයේ ප්‍රතිලාභ වාද බේද දුරුකර බෙදා හදාගන්නට පාලකයන් සූදානම් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙන්වා දෙයි. ඔහු මේ බව පැවසුවේ “උන් රැකෙන-අපි නැහෙන, ආර්ථික අර්බුදය” යන තේමාවෙන් ඊයේ සවස කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය අමතමිනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය අමතමින් වර්තමාන ආර්ථික අර්බුදයේ ලෝක පරිමාණ අත්දැකීම් හා ආණ්ඩුව ඒ සම්බන්ධව ජනතාවට පවසන හේතුවල ව්‍යාජය  පෙන්වා දුන්නේය.

ලෝකය පුරා ආර්ථික අරබුදයක් පවතින අතර එම අර්බුදය පීඩිතයන් විසින් ආරම්භ කළ දෙයක් නොවන බවද ධනපති සමාගම්, ලාභ හඹා යාමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථික අර්බුද ලෝකය පුරා වරින්වර ව්‍යාප්ත වන බවද ඒ අර්බුදයේ පීඩාවද වැඩි වශයෙන් පටවනු ලබන්නේ පීඩිත ජනයා කරපිට බවද පුබුදු ජයගොඩ එහිදී පෙන්වා දුන්නේය. ආර්ථික අර්බුදය හමුවේ සමගිව එය විසදා ගන්නට යෝජනා කරනවුන් සැළකිලිමත්වන්නේ පීඩිතයන්ගේ දුෂ්කරතා ගැන නොව, පාලක ධනපතියන් මුහුණ දෙන දුෂ්කරතාව නිසා බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා වෘකයන් සමග දඩයමේ යන ගමන් හාවුන් සමග පැනයාමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම් නැති බව ඔහු කියා සිටියේය. වෘකයන් යෝජනා කරන්නේ හාවුන් දඩයම් කරන්නට එක්වන ලෙස වුවද තමන් පෙනී සිටින්නේ වෘක දඩයමට ගොදුරුවන හාවුන් වෙනුවෙන් බැවින් එවැනි යෝජනා වෙනුවට හාවුන් වෙනුවෙන් යමක් කරන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානම්වන බවද පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

නවලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණ අසාර්ථක බව පෙන්වමින් ආනයන සීමා කිරීම, නිෂ්පාදන ඉහළ නැංවීම වැනි යෝජනා ඉදිරිපත්කිරීම පවතින ආර්ථික ප්‍රතිපත්ති යටතේ පිළියම් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. ඒ නිසා නවලිබරල් ධනවාදය අසාර්ථක බව පිළිගනිමින් පිළියම් යොදන්නට පීඩිත ජනයා ඒකරාශි කළ යුතු බවත් ඒ වෙනුවෙන් පෙ.ස.ප පෙනී සිටින බවත් ඔහු කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.