topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්ෂවරු තමයි ඉඩම් ටික ඔක්කෝම වික්කේ – ඇමති නවීන් කියයි.

Minister_Navin

සම්පත් විකීණීමක් අපෙන් වෙලා නැති බවත් හම්බන්තොට වරාය ගැන දීර්ඝ වශයෙන් කතා කර ඇති බවත් විකිණීමක් නෙවෙයි එය බදු දීමක් බවත් ඇත්ත වශයෙන්ම රාජපක්ෂවරු තමයි ඔය ඉඩම් ටික ඔක්කෝම එහෙම් පිටින්ම  වික්කේ බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය ස්වාධීන උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව නව පරිපාලන සංකීර්ණය සඳහා මුල්ගල තැබීමේ උත්සවයෙන්  අනතුරුව මාධ්‍යය නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දුන් අමාත්‍යවරයා,

ප්‍රශ්නය : ඇමතිතුමණි වතු කම්කරුවන්ගේ පඩි සම්බන්ධයෙන් ඊයෙත් කතා කරලා තිබුණත් ඒ සාකච්ඡාව අසාර්ථක වෙලා තියෙනවා. ඒ සම්බන්ධව රජය කුමන ආකාරයේ තීරණයක් අරන්ද තියෙන්නේ ?

පිළිතුර : මේක අපිට අලුත් දෙයක් නෙවෙයි. සාකච්ඡා තියෙන්නේ වතු පාලක සමාගම් සහ වතු වෘත්තීය සමිතිත් සමඟයි.ඉතිං ඒ අය ගිවිසුමට අනුව සාකච්ඡා කරලා සමහර තැන් වලට එකඟ වෙලා තියෙනවා.නමුත් තවම පඩි සම්බන්ධයෙන් එකඟතාවයක් නෑ. තවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියට සාකච්ඡා කරයි. ඉතිං සාකච්ඡාවෙන් ප්‍රතිඵල එනකන් ගිවිසුමේ තියෙනවා ඒ අයට පරණ ආකාරයටම ගෙවන්න කියලා. ඉතිං මේක දේශපාලනීකරණය කරන එකට තමයි මම විරුද්ධ.

මේක සමාගම් පැත්තෙන් ඒ අයට උපරිම වශයෙන් ගෙවන්න පුළුවන් ගාණයි සේවකයන්ගේ තියෙන ගැටලු ටිකයි ඒ අයගේ පීඩනයයි බලලා සාධාරණ ගානකට එවිය යුතුයි. 940 -950ක් තමයි උපරිමය යන්න පුළුවන්. ස්ථිර වැටුපක් විදිහට 1000ක් දෙන්න අමාරුයි. එහෙම උනොත් සමාගම් කඩා වැටෙනවා. සමාගම් කඩා වැටුණොත් වෘත්තීය සමිති නායකයන් ඒය බලා ගන්න අවශ්‍යයි. ඉතිං වැවිලි කර්මාන්ත ඇමතිතුමා හැටියට ගිය පාරත් මම මේ රෝල් එක කළා. ඒ තමයි පාර්ශව දෙකටම උපදෙස් දීලා එක මතයකට දෙපාර්ශවයම ගේන එක. ඒක වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා.

ප්‍රශ්නය : ඒ වගේම ඇමතිතුමණි, කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරන විශේෂ සාකච්ඡාවල් කොහොමද විදෙස් රටක පුවත්පතක පල වෙන්නේ ? ජනාධිපතිතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් හින්දු පුවත්පතක පල වෙලා තිබුණා.

පිළිතුර : ඇත්ත වශයෙන්ම ඒක හින්දු එකට යන්න කළින් ඒ සම්බන්ධයෙන් ලංකාවේ පුවත්පත් වල ආවා. නිවුස් එකට ගියා. කැබිනට් එකෙන් ඇවිල්ලා පැය දෙක තුනක් ඇතුළත එහෙම ගිහිල්ලා තිබ්බා. ඉතිං අද කැබිනට් එකේ රහස් කියලා එහෙම තත්ත්වයක් නෑ. මට මතකයි රාජපක්ෂ මහත්තයාගේ කාලෙත් ඔය ඔක්කෝම එළියට ආවා. ඉතිං ලීකර්ස්ලා හැම කැබිනට් එකකම ඉන්නවා. ඒක අපේ කැබිනට් එකේ නෙවෙයි ඕනෑම රටක ලීකර්ස්ලා ඉන්නවා. ඒක ලංකාවට ආවේනික වූ දෙයක් නෙවෙයි. මට මතකයි චන්ද්‍රිකා මැතිණියගේ කාලෙත් රිපෝර්ටර් කෙනෙක් ඉන්නවා කියලා කැබිනට් එකේ එතුමියම කීවා. ඉතිං ඒ රිපොර්ටර් කවුද කියලා අපි දැන් දන්නවා.

ප්‍රශ්නය : ඇමතිතුමණි මේ ආණ්ඩුව ආවේ පහුගිය ආණ්ඩුවේ දූෂිතයන් හොරු ඉන්නවා කියලා. ඒත් දැන් වැඩියෙන් චෝදනා එල්ල වෙන්නේ මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට නේද?

පිළිතුර : චෝදනා කියන ඒවා ඇත්තටම කරන්නේ පොහොට්ටුවේ කට්ටිය. විශේෂයෙන්ම සුජීවට කළ චෝදනා ටික ඒක පිටිපස්සේ පොහොට්ටුව ඉන්නවා. චෝදනා කරන එක පුළුවන් නමුත් ඒකට හරයක් පදනමක් තියෙන්න අවශ්‍යයි. එදා මම රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ කැබිනට් පත්‍රිකා අරගෙන එක සමාගමකට  ගම්පහ එඩිවඩ් වීරවර්ධන කියන සමාගමට නිරන්තරයෙන්ම කොන්ත්‍රාත් දෙන එක මම ඔප්පු කළා. කැබිනට් පත්‍රිකා අන්තිමටම දාලා අපිට කියවන්නත් බැරි වෙන්න තත්ත්වෙට දාලා මාර්ග සංවර්ධන අධිකාරිය හරහා අනුමත කරන හැටි අපි දැක්කා. ඉතිං ඒ වාගේ පැහැදිළිවම කියන්න පුළුවන් නම් මේ ගිවිසුමෙන් මේ ආයෝජකයාගෙන් පැහැදිළිවම මුදල් හුවමාරු වුණා කියලා එවිට අපිට කියන්න පුළුවන් දූෂණයක් වෙලා තියෙනවා කියන එක. නැත්නම් කට වචනෙට පමණක් මේ චෝදනා සීමා කරන්න බෑ. මොකද අන්තිමටම නීතියේ හරය වෙන්නේ පුද්ගලයෙක් වැරදිකරුවෙක් හැටියට ඔප්පු කරනකම් එයා නිදහස් කියන එක. ඉතිං ඒ පදනම මත තමයි අපේ නීති පද්ධතිය යන්නේ.

ප්‍රශ්නය : ඇමතිතුමණි ඉතිං එෆ්සීඅයිඩී යට නඩු ගොනු යොමු කළාට වැඩක් නෑනේද දැන් ජොන්ස්ටන් ඇමතිතුමාත් එහෙම නිදහස් වුණා ?

පිළිතුර : එහි ද්විත්වයක් තියෙනවා. එක පැත්තකින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාමත් හොඳ තීන්දුවක් දුන්නා දුමින්ද සිල්වාට විරුද්ධව. අනිත් පැත්තෙන් ජොන්ස්ටන්ව නිදහස් කළා. ඒකෙන් ඉතිං මට නම් පේන්නේ  ඇත්ත වශයෙන්ම අධිකරණය නිදහස් කියලා. අධිකරණය නිදහස් කියලා අද අපිට පේනවා. ඉතිං එක් එක් තීරණ ගැන කතා කරන්න මම යන්නේ නෑ. නමුත් පොදුවේ ගත්තොත් විනිශ්චයවරුන්ට කිසිම බලපෑමකින් තොරව තීන්දු දෙන්න පුළුවන් වාතාවරණයක් අද තියෙනවා.

ප්‍රශ්නය : ඇමතිතුමණි රටේ සම්පත් විකීණීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැඩි දෝෂ දර්ශනයට ලක් කළයි කියලා වාර්තා වෙනවා ?

පිළිතුර : ඔව් මගේ කතාව අතරතුරත් ඒක කිව්වා. අපෙන් එහෙම සම්පත් විකීණීමක් වෙලා නෑ. හම්බන්තොට වරාය ගැන දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා. ඒක විකිණීමක් නෙවෙයි බදු දීමක්. ඇත්ත වශයෙන්ම රාජපක්ෂවරු තමයි ඔය ඉඩම් ටික ඔක්කෝම වික්කේ එහෙම පිටින්ම. අපි එහෙම කරලා නෑ. කිසිම සම්පතක් අපි විකුණන්න බලාපොරොත්තු වෙන්නේ නෑ කියන එක පැහැදිළිවම කියන්න පුළුවන්. නමුත් වෙන වෙන කළමනාකරණ මොඩ්ල්ස් තියෙනවා. ඉතිං අපි ඒවා ගැන බලන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපිට තියෙන මේ අධික ණය බරින් නිදහස් වෙන්න ඕන නිසා. විශේෂයෙන්ම ජනතාවගේ ණය බර අඩු කරන්න පුළුවන් නම් අපිට මම හිතන්නේ රජයක් හැටියට අපි ඒක කළ යුතුයි. ඉතිං ප්‍රධානම ගැටලුව අද තියෙන්නේ මේ රටට ණය බර . ඉතිං ඒක අපිට අඩු කර ගන්න පුළුවන් නම් එතනින් එහාට අපේ ආර්ථික ගමන ප්‍රගුණ කර ගන්න පුළුවන්.         

Leave A Reply

Your email address will not be published.