topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාව විවේචනය කරන්නේ අත්දෙකේම ලේ තැවරුණු අය – වෙල්ගම කියයි.

Kumara_Welgama_MP

මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට කෙලින් කතාකිරීමට තරම් කොන්දක් නැති බවත් තමන්ව විවේචනය කරන මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගේ දෑතේම ලේ තැවරී ඇති බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

පසුගියදා මහනුවරදී පැවති මහින්ද පිලේ රැස්වීමකදී මහින්දානන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරු ප්‍රසිද්ධයේම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාව දැඩි දෝශදර්ශනයට ලක් කළ අතර එම වේදිකාවේ හිඅට්පු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද  සිටියේය.

තමන්ව විවේචනය කළ මන්ත්‍රීවරු සිව්දෙනාගෙන් එක් ටයිකෝට් අඳින මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී ඇමතිකමක් ඉල්ලා වැඳ වැටුණු අයෙකු බවත් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එමෙන්ම එක් මන්ත්‍රීවරයෙකුගේ දෑතේම ලේ තැවරී ඇති බවත් වෙල්ගම මන්ත්‍රීවරයා අවධාරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.