බන්ධනාගාරවල ආරක්ෂාවට සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්ථා වේ.
ඒ අනුව විශේෂ කාර්ය බන්ධනාගාරවල සේවය අරඹා ඇත.
මෙම ක්‍රියාමාර්ගයට විරෝධතාව දක්වමින් අගුණකොළපැලැස්ස බන්ධනාගාරායේ රැඳවියන් පිරිසක් විරෝධතාවක් ආරම්භ කර ඇතැයිද පැවසේ.