topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරිම කඩිනම් කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

FMM

නොවැම්බර් මස 02දිනට යෙදෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය මෙවරද උදාවන්නේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවු පසුබිමක් තුළය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව සිය බලවත් කණගාටුව හා විරෝධය පළ කර සිටී.

දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් 2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාල සීමාව තුළ සිදු වු සිදුවීම් 30 ක් ඇසුරෙන් අප කළ අධ්‍යයනයකට අනුව,ජනමාධ්‍යවේදීන් ඝාතන 12ක්ද, අතුරුදහන් කිරීම් 02ක්ද, පැහැර ගෙන ගොස් පහර දීම් 3 ක්ද, පහර දීම් 6ක්ද,තර්ජනය කිරීම් 2ක්ද, මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කිරීම් හෝ විනාශ කිරීම් 5ක්ද වේ. වඩාත් බරපතල තත්ත්වය වන්නේ මෙම කිසිදු සිදුවීමක චුදිතයන්ට අධිකරණය හරහා දඩුවම් පැමිණවීමට ශ්‍රීලංකා රජය තවමත් අසමත් වීමයි. 2015 වර්ෂයේ සිදුවු ආණ්ඩු වෙනසත් සමඟ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කෙරුණත් විවිධ බලපෑම්, පොලිසියේ සහ නීතිපතිවරයාගේ දුර්වල ක්‍රියාකාරිත්වය සහ ඒ පිළිබඳ සැබෑ උනන්දුවක් නොමැතිවීම ආදී විවිධ හේතු මත එම පරික්ෂණ ද අඩපණ වී ඇති බව අපගේ නිරීක්ෂණයයි.

එබැවින් ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන චුදිතයන්ට අධිකරණය මගින් දඩුවම් ලබාදී යුක්තිය ඉටු කරන ලෙසත්,මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙසත්, ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ හඩ නැගු සංවිධානයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු සියලු පාර්ශවයන් වෙත යළි අවධාරණය කර සිටී.

Leave A Reply

Your email address will not be published.