topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාර්ලිමේන්තුව කැඳවන දිනය කතානායක කියයි.

පාර්ලිමේන්තුව නොවැම්බර් මස 7 වන බදාදා දිනයේ දී කැඳවීමට ජනාධිපතිවරයා විසින් එකඟතාවයකට පැමිණි බව කථානායක කරූ ජයසූරිය  පවසයි. කථානායක කරූ ජයසූරිය සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. අද(02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම හමුව ආරම්භ වී ඇති බව සඳහන් වේ.

නොවැම්බර් මස 16 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබුණ ද තමා සමඟ සිදු කළ සුහද කථා බහෙන් පසුව පාර්ලිමේන්තුව ලබන සතියේ කැඳවීමට එකඟතාවය පළ කළ සිටි බවත්, පැවසූ  කතානායක කරූ ජයසූරිය  පසුව එම දිනය 7 වනදා බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව පවසා තිබේ.

පාර්ලිමේන්තුව වහාම කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයාගේ ස්ථාවරය දැක්වීම සඳහා මෙම හමුව අද දිනයේ දී පවත්වා තිබේ.

Leave A Reply

Your email address will not be published.