topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැඩිම දායකත්වය බස්නාහිර පළාතෙන්.

Western_Province

මෙරට දල ජාතික නිෂ්පාදිතයට තවදුරටත් වැඩිම දායකත්වයක් සපයන්නේ බස්නාහිර පළාතෙන් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

2016 – 2017 වර්ෂවලට අදාලව ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව බස්නාහිර පළාත දල ජාතික නිෂ්පාදිතයට පිළිවෙලින් සියයට 37.2ක් සහ සියයට 37.8ක් වශයෙන් දායකත්වය සපයා ඇති බව සඳහන් වේ.

එමෙන්ම 2017 වසරේදී මධ්‍යම පළාත සියයට 10.7ක් ද වයඹ පළාත සියයට 10.6ක් ද වශයෙන් දායක වී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසා තිබේ. මෙරට දල ජාතික නිෂ්පාදිතයට අඩුම දායකත්වයක් සපයන්නේ නැගෙනහිර, උතුරුමැද සහ උතුරු පළාත් වලින් බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.