topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තරගය වෙනස් කළ ක්‍රීඩකයෙක්.

IMG_7432

තිලකරත්න ඩිලෂාන් යනු තරගයක් වෙනස් කිරීමට හැකි ක්‍රීඩකයකු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක,  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  පවසයි. ඔහු මේ බව කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවාව අගය කරමිනි.

“තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩකයෙකු ලෙස රටට කළ සේවය අමතක කරන්න හොඳ නැහැ. ඔහු ක්‍රීඩා දිවිය ආරම්භ කළේ මැද පෙළ පිතිකරුවකු ලෙසින්. ඒ වගේම ඔහු දක්ෂ පන්දු රකින්නෙක්. පසුව ඔහු ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළා. ක්‍රීඩකයෙක් ලෙස අපහසුම කාර්යය වන්නේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කිරීම. නමුත් තිලකරත්න ඩිල්ෂාන් එම කාර්යය හොඳින්ම කළා. ඇත්තටම තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ තරග ‍වෙනස් කළ ක්‍රීඩකයෙක්. ඔහු තනිදින තරග මෙන්ම විස්සයි විස්ස තරග ජයග්‍රහණය කරන්න ඉවහල් වුණා. ලෝක කුසලාන තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට පැමිණීමට හැකියාව ලැබුණේ තිලකරත්න ඩිල්ෂාන් නිසා.  යනුවෙනි.

 

Leave A Reply

Your email address will not be published.