මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා තිබේ.
තමන් සමග කුමන ආකාරයක පෞද්ගලික ගැටලු පැවැතියත් නීතිවිරෝධී හා සදාචාර විරෝධී කටයුතු කරමින් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය අර්බුදයකට ලක්කිරීමට ඉඩ දිය නොහැකි බවයි.