topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමනලයෙක් වීම හොඳ බව මංගල කියයි.

Minister of _Finance and Mass Media _Mangala

මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ඊයේ කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සටහන් කරමින් පවසා ඇත්තේ “ජනාධිපතිතුමනි කුඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම යහපත්” බවය.

ශ්‍රි ලංකා නිදහස් සන්ධානය ප්‍රමුඛව ඊයේ පැවැත්වු ජන මහිමය රැළියෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ පසුගිය රජයේ  සෑම තීන්දු තීරණයක්ම ගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු සමනල රැළ යනුවෙනි .

මෙම ප්‍රකාශට පිලිතුරක් වශයෙන් මංගල සමරවීර මන්ත්‍රීවරයා එම සටහන සිට ට්විටර් ගිණුමේ සටහන් කර ඇත.

Mangala_Twitter

Leave A Reply

Your email address will not be published.