topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශාන්ත බණ්ඩාරගෙන් විශේෂ ප්‍රකාශයක්.

received_10208893423445323

කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65වන සංවත්සරයේදී පක්ෂ නායකයා විසින් ප්‍රතිපත්ති රැසක් එළිදක්වන විශේෂ ප්‍රකාශයක්  සිදු කිරීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර  පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එමෙන්ම ඉතිහාසයේ දැවැන්තම රැළිය කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගොස් අලුත් පක්ෂ ගොඩනගන්නට සිතා සිටින්නන්ට සිදු වන්නේ තමන් හිසට තම අතමය සෙවණැල්ල කීමට බවත් ඔහු පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද එක්වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැර ගිය බවත් නමුත් ඇය ටද නැවත පක්ෂය කරා ඒමට සිදු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ සෑම පුද්ගලයෙකුටම පක්ෂ තුළ ගැටළු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ කිරීමට කිසිඳු පුද්ගලයෙකුට ඉඩ නොතබන බවයි.

ඒ අවස්ථාවට එක් වූ දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා පැවසුවේ ජනාධිපතිවරණයේදී සිටි පිරිසට වඩා පිරිසක් මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වටා එක් රොක් වී ඇති බවයි.

එමෙන්ම මුල් කාලවකවානුව තුළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසයක් ඔවුන්ටත් නොතිබූ බවත් නමුත් පසුව රට තුළ ඇති වූ වෙනසත් සමග ඒ තත්ත්වය මගහැරී ගිය බවයි.

Leave A Reply

Your email address will not be published.