topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මන්ත්‍රීවරයෙකුට මිලියන 500ක්.

Parliment_Sri_Lanka

පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීම සඳහා මන්ත්‍රී වෙන්දේසිය යළිත් ආරම්භ වී ඇති බව  වාර්තා වෙයි.

ඒ අනුව දෙවන වටයේ මන්ත්‍රී වෙන්දේසියේ මන්ත්‍රීවරයෙකු සඳහා අවම ලංසුව ලෙස ඉදිරිපත්ව ඇත්තේ රුපියල් මිලියන 500 ක මුදලක් බව සඳහන් වෙයි.

මුළු පාර්ලිමේන්තුවේම බහුතරය පෙන්වුවත් රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධූරයට පත්නොකරන බවට ජනාධිපතිවරයා සිය කණ්ඩායම වෙත අවධාරණය කර ඇති අතර ඔවුන්ට බහුතරය දිනාගන්නා ලෙස උපදෙස් ලැබී තිබේ. ඒ අනුව යළිත් වරක් මන්ත්‍රීවරු එහාට මෙහාට මාරු වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

එහි ප්‍රතිපලයක් ලෙස යළිත් මන්ත්‍රී වෙන්දේසිය ආරම්භ කර ඇති මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් මිලියන 500කට වැඩි මිලක් නියම වීමද විශේෂත්වයකි.

දෙවන වටයේ මන්ත්‍රී වෙන්දේසිය මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙපාර්ශවයම මේ වන විට ආරම්භ කර ඇති බවද  සදහන් වෙයි.

Leave A Reply

Your email address will not be published.