topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හදිසි තත්ත්වයක් සඳහා සූදානම් වන්න.

Studio_20160827_120304

දශක දෙක හමාරක පමණ කාලසීමාව තුළ පළමු වරට හදිසි තත්ත්වයක් සඳහා සූදානමින් ආහාර ද්‍රව්‍ය හා ජලය රැස් කර තබන ලෙස සිය රටවැසියන්ට දැනුම් දීමට ජර්මනිය පියවර ගත්තේය. ඒ අනුව දින 10කට සරිලන ලෙස ආහාර ද්‍රව්‍යයද දින 05 කට ප්‍රමාණවත් පානීය ජලයද රැස්කර ගැනීමට උපදෙස් දී තිබේ. ජර්මන් රජයේ නව ආරක්ෂක උපාය මාර්ග යටතේ මේ පියවර ගෙන ඇත්තේ හදිසි ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීමේ සූදානමිනි. මීට අමතරව ඖෂධ, උණුසුම් ඇඳුම් ඇතිරිලි, දැව, ඉටිපන්දම්, විදුලි පන්දම්, බැටරි, ගිනිපෙට්ටි සහ යම් අමතර මුදල් ප්‍රමාණයක්ද නිවසේ තබා ගන්නා මෙන්  උපදෙස් දී තිබේ.

යම් හෙයකින් එය ‍ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක් වුවහොත් ඊට මුහුණ දීමට හැකිවන පරිදි වසූරිය එන්නත් සහ ප්‍රතිජීවක සංචිත ඉහළ දැමීමටද ජර්මන් බලධාරින් පියවර ගෙන ඇත. දින 90කට ප්‍රමාණවත් අන්දමින් රටේ ස්ථාන 140ක ඉන්ධන සංචිත පවත්වා ගැනීමටද කටයුතු කර තිබේ. න්‍යෂ්ටික, ජෛවවිද්‍යාත්මක හෝ රසායනික අවි ප්‍රහාරයක් සිදුවුවහොත් ඊට මුහුණ දීම සඳහා රෝහල් පරිශ්‍ර සූදානමින් තැබීමේ වැඩපිළිවෙළද මීට අයත්ය.

ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම සැලකිල්ලට ගන්නාවිට ජර්මනිය මේ වනවිට පවතින්නේ රතු කලාපයේය. එනම් අවදානම ඉතා වැඩිය. මෑතක සිදුවූ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම්වල ප්‍රහාර 2 සහ විකෘති මානසිකත්වයකින් යුතු යෞවනයකු සිදුකළ ප්‍රහාරයෙන් පසු ජර්මනියේ තත්ත්වය‍ බෙහෙවින් අවදානම් සහගතය.හ

Leave A Reply

Your email address will not be published.