Heroin_police News_ Sri Lanka

බේරුවල බලපිටිය මුහුදු සීමාවේ හෙරොයින් මත්කුඩු කිලෝ 231  යි ග්‍රෑම් 54 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ඇතිබව  පොලිසිය සදහන් කර සිටියි.

පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව වැටලීමට සහය දක්වා ඇත.

එම මත්කුඩුවල වටිනාකම රුපියල් මිලියන 2778 අධික බවද සදහන්වේ.