topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාකඳුරේ මධූෂ්ලාගැන මේ වනවිට ඇති ඇත්ත තත්වය- ඩුබායි ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යට කියූ දේ.

makadure.madeush

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා  වෙනුවෙන්  පෙනී සිටීමට  සිටීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යට  සදහන් කර  ඇත.

 ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස්  දක්වා  ඇති නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා, සාදයේ සිට අත්අඩංගුවට ගත් පිරිස තවම පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කරනවා. උසාවියට ඉදිරිපත් කළේ නෑ. ඒ ගැන ලංකාවේ වැරදි  වාර්තා පළවී තිබෙනවා. මම අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා නිදහස් කර ගැනීමට ඩුබායිවලට පැමිණියේ. ඔවුන් සමග කතා කිරීමට මට අවස්ථාව ලැබුණා. නමුත් උසාවියට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම කියන්න බැහැ.
ඩුබායිවල තිබෙන නීතිය ලංකාවේ නීතියට වඩා වෙනස්. දැනට පොලීසිය අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධව විමර්ශන කරගෙන යනවා. ලංකාවේ නම් පොලිස් විමර්ශනවලින් පස්සේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදු වෙනවා. නමුත් ඩුබායිවල ඊට වඩා වෙනස් දෙයක් සිදුවෙනවා. මට මෙහේට ආවාම දැනගන්න ලැබුණා පසුගිය කාලයේදී ශ්‍රී ලංකික සැකකරුවෙකු අවුරුද්දයි මාස 09ක් පොලීසියේ තියාගෙන හිටියා කියලා.

මුදල් වංචා වැනි බරපතළ නොවන අපරාධවලදී ඩුබායි පොලීසිය විසින් අනිවාර්යයෙන්ම පැය 24ක් ඇතුළත විමර්ශන අවසන් කරලා උසාවි දාන්න ඕන. ඒ සඳහා පොලීසිය ඇතුළෙම උසාවියක් තිබෙනවා. එතනදී පොලීසිය විසින්ම නඩු අහනවා.

මත්ද්‍රව්‍ය තබාගැනීම, මිනීමැරුම්, ස්ත්‍රිදූෂණ වැනි බරපතළ වැරදිවලදී පොලීසියට අවශ්‍ය කාලයක් උසාවියට ඉදිරිපත් නොකර සැකකරුවන් පොලීසිය තුළ රඳවාගෙන ඉන්න පුළුවන්. මම මුලින් පැවසූ පොලීසිය විසින් අවුරුද්දයි මාස 09ක් ප්‍රශ්න කළ සැකකරුවා උසාවියට ඉදිරිපත් කළ පසුව අවුරුදු 09ක සිරදඬුවමක් ලැබී තිබුණා. මෙවර සිද්ධියේදී ඩුබායි පොලීසිය තීරණය කරමින් ඉන්නවා උසාවි දාන්නේ, කවුද නොදාන්නේ කවුද කියලා. උසාවි නොදාන කට්ටිය නිදහස් වෙනවා. අපි බලන්නේ අමල් පෙරේරායි, නදීමාල් පෙරේරායි ගැන පොලීසියට අදාළ කරුණු ඉදිරිපත් කරලා උසාවි නොදා බේරගන්න. යම් හෙයකින් මත්ද්‍රව්‍ය චෝදනාවට මෙම පිරිසෙන් කවුරුන් හෝ ඩුබායි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළොත් අඩුම වශයෙන් අවුරුදු තුනක් සිරගත කරනවා. මෙතන සිටි කිසිකෙනෙක්ගෙ ළඟ තිබිලා මත්ද්‍රව්‍ය අහුවෙලා නෑ. බීපු එක විතරයි. මම අද (11දා) පොලීසිය ඇතුළට ගිහින් කරුණු ඉදිරිපත් කිරීම සිදු කරනවා යයි  පවසා  ඇත.

2 Comments
  1. Hola! I’ve been reading your website for a long time now and finally got the bravery to go ahead and give you
    a shout out from Porter Texas! Just wanted to say keep up
    the great job! http://Wzw.Planeandpilotmagazine.com/__media__/js/netsoltrademark.php?d=www.jbtlp.com%2F__media__%2Fjs%2Fnetsoltrademark.php%3Fd%3D918.network%2Fdownloads%2F89-ace333

    1. LNC says

      thanks

Leave A Reply

Your email address will not be published.