topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වාසුදේව ගෝඨාභයට හාවේ.

Wasudewa_Hide_Park_ColomboGOTABAYA_SRI_LANKA
ගෝඨාභය රාජපක්ෂ  2020  ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අකමැත්ත සහ විරෝධය පලකරන වාසුදේව වැනි දේශපාලනඥයින්  ඒ  සදහා  නම්මවා   ගැනීමට   ඉතා  රහසහසිගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යයි.
වාසුදේව වැන්නවුන් පෙන්වාදෙන ගෝඨාභයගේ නුසුදුසුකම් පිළිබඳව සාකච්ඡාකර දැනට ගෝඨාභයට ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වයංවිවේචනයක් කරවීමට ද මෙම වැඩපිළිවෙළ අනුව සිදුවෙයි.
තම   තම යහපාලන  ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයට පහරදීම හැරුණුකොට වෙනත් කිසිදු වැදගත් වැඩක් මේ දිනවල නොකරන මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති අපේක්ෂකයා  ලෙස  නම් කිරීමට  මහින්ද රාජපක්ෂ එකඟතාවය දැක්වුවද පොදුජන පෙරමුණේ ගම්මට්ටමේ  අතිබහුතරයක් මෛත්‍රීපාල සිරිසේනට  අකමැතිවීම නිසා ප්‍රතික්ෂේප වී ඇත.
පළාත්සභා ඡන්දය ජයග්‍රහණයය කරවීමේ මෙහෙයුම් අතට  ගෙන ඊට  හිලව්වක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම මෛත්‍රීපාල සිරිසේන ගේ සැලසුම වී ඇත.
දැඩි ගෝඨාභයවාදීන්  මෙන්ම  උග්‍ර ජාති ජාතිවාදීන්ද වන විමල් ගම්මන්පිල පිලේ තර්කය වන්නේ ගෝඨාභයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට යම් නුසුදුසුකමක් වේ නම් ඒ අවස්ථාව මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපතිවරයාට දිය යුතු බවය.
සිය දියණියන් මහඇමති කරවීමේ අභියෝගය අතැතිව දේශපාලන ගේම් ගහන මෛත්‍රීපාල සිරිසේනගේ  නායකත්වය සම්බන්ධයෙන් මහින්දවාදී  වීශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද , බැසිල් වාදී ආචාර්යවරුන් ද, පෙන්වා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනව  රටක නායකත්වයට  නුසුදුසු බවය.
කෙසේ වුවද මෛත්‍රීපාල සිරිසේනව  ඊළඟ ජනාධිපතිවීම සම්බන්ධව ඇති අදහස ලේසියෙන්අත් නොහරිනු ඇතැයිද  යන්න මේ වන මේ දිනවල  දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත.

Leave A Reply

Your email address will not be published.