topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කිරිපිටි සහ බාලබොළද දේශපාලන හඩවල්.

Milk_powder

ශ්‍රී ලංකාවේ  දේශපාලඥයෝ සියලු විෂයයන් සම්බන්ධයෙන් කෙළ පැමිණියවුන් බව කටවල් අරිනවිට ඇතිවන හැඟීම්යි.
රාජ්‍ය නායකයින් යනු කවුරුන් හෝ කියන දෙයක් එහෙන් පිටින්ම ගිල වමාරන්නන් මරන්නන්  නොවිය යුතුය. අපේ  රටේ  පාලකයන්  අසල්වැසි ඉන්දියාවෙන්වත්  ඉගෙන ගතයුතු සමහර පාඩම් මේ මෝඩ වාහෙලා ඉගෙනගෙන නැති බව පෙනෙන්නට ඇති කරුණකි.
මයිලෝ භීතියත් මැවූ රාජ්‍ය නායකයා මේ වන විට කිරිපිටි භීතිකාවක් පතුරවමින් සිටී. කළ යුත්තේ කිරිපිටිවල වස විස අන්තර්ගත් නම් ඒවා ගැන පරීක්ෂාකර විද්‍යාත්මක නිගමනයක් ජනමාධ්‍ය  මගින්  ජනතාවට  හෙළි කිරීමය . එම  නිගමනයන්  නිවැරදිනම්  ඊළගට මාධ්‍ය හරහා කෙරෙන  කූට වෙළද දැන්වීම්   නවතා  දැමීමය. මේ සදහා  නිසි වැඩපිළිවෙලක්  සකස් කල යුතුමය. දැන්  සිදුවන්නේ එය  නොවේ   මෝඩ ජනප්‍රියතාවය සදහා  සිල්ලර උපක්‍රම  තේරීමය. මේ  හරහා  ව්‍යාපාරිකයින් බිය වැරදීම් ද එක් අරමුණකි. කාලයක්  දේශපාලන කඩප්පුලියෙක්  පාන්  පිටි ත්‍රස්තවාදයක් ගැන කතා කළේය.ඒ ඒ මාධ්‍ය  හරහා  ජනප්‍රියවීමට ය.  මෙවැනි  පච  වැපිරීම ලංකාවේ දේශපාලන නායකයන්ගේ බාල පුරුද්දකි.
කිරිපිටිවල විෂ ඇති බවට කටට ආ පලියට  කෑගසා දේශප්‍රේමි ආශාවන්  දැන් ඉටුකරගැනීම  එතරම් සාර්ථක  දේශපාලන  උපක්‍රමයක් නොවන බව අවබෝධ කරගත යුතුය.

Leave A Reply

Your email address will not be published.