topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අත්හිටුවයි.

 Nagakanda_kodithuwku  

නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය වසර  තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියෝග කර ඇති බව වාර්තා වේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ අපහසුතාවට ලක්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරිමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුගේ නීතිඥභාවය මෙසේ වසර තුනකට අත්හිටුවා  ඇත.

මේ සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතා විජිත් මලල්ගොඩ ගෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටියත් අභියාචනාධිකරණයේ කළ ක්‍රියාව සුළුකොට තැකිය නොහැකිබව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම  නියෝගය නිකුත් කරන ලදි.

අගවිනිසුරු නලීන් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන සිසිර ද ආබෘෘ හා ප්‍රසන්න ජයවර්ධන යන අය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Leave A Reply

Your email address will not be published.