topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 කට ආඝාත ඒකක.

Rajitha_senarathana_aghathya

දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.ශ්‍රී ලංකා ආඝාත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම උපදෙස් ලබාදෙන ලදි.

 කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකෙරන ආඝාත ඒකකය සදහා මිලියන 689 ක් ද, පොළොන්නරුව මහ රෝහලේ ඉදිකරන ආඝාත ඒකකය සදහා රුපියල් මිලියන 348 ක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැය කරයි. රුපියල් මිලියන 633 ක් වැය කරමින් යාපනය ශික්ෂණ රෝහලේ ද, රුපියල් මිලියන 230 ක් වැය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද, රුපියල් මිලියන 213 ක් වැය කරමින් අම්පාර මහ රෝහලේ ද ආඝාත ඒකක ඉදිකරයි. ඉදිරියේ දී රත්නපුර, අනුරාධපුරය, මහනුවර සහ මුල්ලේරියාව යන රෝහල්වල ආඝාත ඒකක ඉදිකරන අතර, ඒ සදහා ද මුදල් වෙන්කර ඇත. ආඝාත රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමේ දී ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යවරයා ගනු ලබන තින්දු තීරණ කෙරෙහි ශ්‍රී ලංකා ආඝාත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සතුට පළ කර ඇත.මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් වෛද්‍ය සේවා සුනිල් ද අල්විස් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.