topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බෑන් කී මූන් හමුවන්න දෙමළ ජාතික සන්ධානය සැලසුමක්.

received_10208946321047730

බෑන් කී මූන් හමුවන්න දෙමළ ජාතික සන්ධානය සැලසුමක්

ජගත් මහලේකම් බෑන් කී මූන් ගේ සාකච්ඡාවේදී විශේෂ සංදේශයක් බාරදීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර තිබේ.

 

බෑන් කී මූන්  දෙමළ ජාතික සන්ධානය මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත අතර යාපනයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම සාකච්ඡාවේදී සංදේශයක් බාරදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

අතුරුදන්වූවන් පිළිබඳව, දේශපාලන විසඳුමක් පිළිබඳව, මානව හිමිකම් කඩවීම පිළිබඳව සහ උතුරේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙම සංදේශය බාරදෙන බව දෙමළ  ජාතික සන්ධානය සඳහන් කරයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක්  පැවැත්වීමට නියමිතව තිබේ.

බෑන් කී මූන් ගේ සංචාරය පිළීබදව සහ ඉදිරි කටයුතු පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Leave A Reply

Your email address will not be published.