මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට එරෙහිව දෙල්කඳ විජේරාම හංදියෙන් ආරම්භ කළ පාගමන නතර කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නියෝගයක් ලබාදී තිබේ.
එය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට බාර දීමට පොලිසිය නුගේගොඩ දී උත්සාහ කළ ද සිසුන් ඊට ප්‍රතිචාර නොදක්වා පාගමනේ නිරතව සිටි.
කොල්ලුපිටිය මංසන්ධිය පොලිස් බාධක යොදා අවහිර කිරීමට කටයුතු කරමින් තිබේ.