topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඡන්දෙ තියන්න බැරි නොහැකියාව මැතිවරණ කොමසාරිස් පහදයි.

received_10208995541998223

පළාත් පාලන ඡන්දය තැබීමට තමාට හැකියාවක් ඇත්නම් මේවනවිටත් එය පවත්වා අවසන් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය  පවසයි.

සීමා නීර්ණය කටයුතු සැප්තැම්බර් මස 15 වන දින වනවිටවත් නිමාකරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද දේශප්‍රිය කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මහනුවර දිස්ත්‍රීක්කයේ සීමා නීර්ණ කටයුතු 40%ක් පමණ අවසන්ව ඇති බවත්,යාපනය හා කොළඹ දිස්ත්‍රීක්කවල එය සම්පූර්ණයෙන්ම පාහේ අවසන්ව ඇති නමුත් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බව හෙතෙම සඳහන් කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්,එහිදී දේශපාලන පක්ෂ 2ක් පමණක් යෝජනා ඉදිරිපත් කළ බවත්,සෙසු පක්ෂ පාර්ලිමේන්තු කාරක සභාවට එම කරුණු ඉදිරිපත් කරන බව පවසා සිටි නමුදු තවමත් යමක් ඉදිරිපත්ව නොමැති බව දේශප්‍රිය  පෙන්වා දුන්නේය.

පළාත්පාලන ආයතනවල ඡන්දය කල්තැබීම සම්බන්ධයෙන් කතා කරන ‍බොහෝ දෙනෙකු 2013 මාර්තු මාසයේ සිට උතුරේ ඇතැම් පළාත් පාලන ආයතනවල කල් ඉකුත්වී තිබීම සම්බන්ධයෙන් නොදන්නා බවද ඔහු සිහිපත් කළේය.

Leave A Reply

Your email address will not be published.