topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු ආණ්ඩුකාරවරයාගෙන් ආවා කල්ලියට විවෘතව ආරාධනා කරයි

උතුරු ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා අද (14) ආවා කල්ලියට විවෘත ආරාධනාවක් සිදු කළේය. ඒ පසුගිය 12 වනදා යාපනය කොකුවිල් උපදුම්රිය ස්ථානාධිපති වරයාට පහරදීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් අදාළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට සැක පල කිරීම හේතුවෙනි.

ආවා කල්ලියට කිසියම් ගැටලුවක් ඇත්නම් හෝ විසඳුමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ආරක්ෂකයින් නොමැතිව ඕනෑම ස්ථානයකට පැමිණ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව ආණ්ඩුකාරවරයා පැවසීය.

ව්‍යාකූල තත්වයෙන් පසුවෙන උතුරු පලාත් වැසියන් වෙනුවෙන් තමන් සෑමවිටම පෙනී සිටින බවත් එවැනි තත්ත්වයක් ඇති කිරීමට හේතුව මෙන්ම ආවා කල්ලියේ අරමුණ ජනතාවට දැනගත යුතු බැවින් ආවා කල්ලියට මෙය හොඳ අවස්ථාවක් බැවින් කිසිදු සැකයකින් තොරව තමන් හමුවීමට හෝ එම කල්ලිය හමුවීමට තමන් සූදානමින් සිටින බවටද උතුරු ආණ්ඩුකාර වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

Leave A Reply

Your email address will not be published.