ඩෙංගු නිසා අක්ෂි රෝහලේ ශල්‍යාගාරය වසා දැමේ. පුවත් On Jun 17, 2019 රෝහල් කාර්යමණ්ඩලයේ 15 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් අද (17දා) දින සිට කොළඹ අක්ෂි රෝහලේ ශල්‍යාගාරය වසා දමා ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම රෝහල මගින් සිදුකිරීමට නියමිතව තිබූ සියලු සැත්කම් අවංගු කර ඇති බවත්, හදිසි සැත්කම් සිදුකිරීමට නියමිතව සිටි රෝගීන් කළුබෝවිල රෝහලට යොමුකර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ . Share this:TwitterFacebook Related Dental surgeries closed due to dengue