1956 සිට වරින්වර බලයට පැමිණි  සෑම අවස්ථාවකදීම ශ්‍රීලනිපය පෙරමුණක් ලෙස මිස තනි පක්ෂයක් ලෙස ආණ්ඩු පිහිටුවා නැතැයි ද මන්ත්‍රීවරයා කීය.අද රටේ පළවෙනි බලවේගය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා බිහිවුයේ ද රටේ පළමු බලවේගය තුළින් බවද මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් මෛත්‍රීපාල – මහින්ද අතර අද හෙටම සිදුවන බවද මන්ත්‍රිවරයා ඒ හා සන්ධානගත සියලු පක්ෂ අතර සාකච්ඡා ඒ සමඟම සිදුවන බවද කියා සිටියේය.