topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුණු ආපසු ගෙන්වාගන්නයි, ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් “මෙතෙක් නිල ඉල්ලීමක් නැහැ.

කැළි කසල අඩංගු බහාලුම් නැවත ගෙන්වා ගන්නා ලෙස දන්වමින් මෙතෙක් කිසිදු නිල ඉල්ලීමක් ශ්‍රී ලංකා බලධාරීන් වෙතින් තමන්ට ලැබී නැති බව එක්සත් රාජධානියේ පරිසර ඒජන්සිය  පවසා ඇති  බව  වාර්තා වේ .

තත්ත්වය සම්බන්ධයෙන් එම  පරිසර ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර  ඇත්තේ සිදුවී තිබෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තම ආයතනය විමර්ශනයක යෙදී ඇති බවකි.

භාවිත කරන ලද මෙට්ට ලෙස හඳුන්වා ප්‍රතිඅපනයනය කිරීම සඳහා යැයි පවසමින් ආනයනය කරන ලද බහාලුම් 241න් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් ආයතන පරිශ්‍රයේ රඳවා ඇති අතර, ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක තවමත් ඇති බව  සදහන් වේ .

අදාළ බහාලුම් තුළ ඇති මෙට්ටවලින් ඇතැම් ඒවා තුළ සායනික සහ වෙනත් අපද්‍රව්‍ය පුරවා තිබෙන බව ඒ පිළිබඳ විමර්ශනයක යෙදෙන මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබිණි.

“ඇත්තට ම මෙතන වෙලා තියෙන්නේ පාවිච්චි කරන ලද මෙට්ට ලෙස දක්වලා යම්කිසි අපද්‍රව්‍ය වගයක් ලංකාවට ගෙනැවිත් තිබෙනවා. එම මෙට්ට කවර තුළ විවිධාකාර කාපට්, ප්ලාස්ටික්, වෙන වෙන තැන්වලින් ඉවත් කරපු අප ද්‍රව්‍ය දුගඳ හමන දේ තමයි තිබෙන්නේ. ඒවා ඇරලා පරීක්ෂණයක් කරන්න බැරි තරමේ අපද්‍රව්‍ය තමයි එවලා තිබෙන්නේ.”  රේගුව  සදහන් කරයි.

මෙසේ බ්‍රිතාන්‍ය සිට ගෙන්වා ඇති අපද්‍රව්‍ය අතර සිරින්ජර්, මෙන්ම මෘතශරීරාගාරවලින් ඉවත් කෙරුණු මිනිස් සිරුරු කොටස් යැයි සැකකෙරෙන දේ ද ඇති බවට චෝදනා එල්ලවන බව ඇතැම් වාර්තාවල දැක්වේ.

‘ප්‍රතිචක්‍රීකරණයට යැයි හැඟවීම’

මේ සිදුවීම, බටහිර රටවල් විසින් ප්‍රතිචක්‍රීකරණයට යැයි හඟවමින් අපද්‍රව්‍ය බැහැර කරනු ලැබීමෙන් ආසියානු රටක් කෝප ගැන්වූ ආසන්නම අවස්ථාව වේ.

තවදුරටත් විදේශීය ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා භාර නොගැනීමට 2018 දී චීනය විසින් ගන්නා ලද තීරණයෙන් ලෝක ප්ලාස්ටික් කර්මාන්තය උඩු යටිකුරු වූ අතර අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට අපනයනය කිරීම වේගවත් විණි.

පසුගිය මැයි මාසයේදී පිලිපීනය විසින් අපද්‍රව්‍ය බහාලුම් 69 ක් කැනඩාව වෙත හරවා යැවිණි. එහිදී කියවුණේ ප්‍රතිචක්‍රීකරණය සඳහා වූ ප්ලාස්ටික් යනුවෙන් වැරදි ලෙස ලේබල් කෙරී තිබු බවකි.

මේ මස මුලදී කාම්බෝජය කියා සිටියේ අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 83ක් ඇමෙරිකාවට හා කැනඩාවට යවන බවකි. “කාම්බෝජය කුණු බක්කියක් නොවේ” යැයි එරට ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පවසා තිබිණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.