topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කසිප්පු මරණ ගණන තවත් ඉහලට.

බාදුරාගොඩ ප‍්‍රදේශයේදී අගෝස්තු  (01) හා (02) යන දිනවල විස සහිත කසිප්පු පානය කර, රෝහල්ගතව සිටි තවත් පුද්ගලයකු අද(07) රාගම ශික්ෂණ රෝහලේදී මියයාමත් සමග එම සිද්ධියෙන් මියගිය ගණන 14 දක්වා ඉහළ ගොස් ඇති  බව  වාර්තා  වේ .

මෙසේ මියගොස් ඇත්තේ සුමිත් ආබෲ 56 නැමැති දෙදරු පියෙක් බව කොටදෙනියාව පොලිසිය පවසයි.
මේ අතර තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු රෝගීවීම හේතුවෙන් රෝහල්ගතවී ඇතැයිද, තවත් පිරිසක් හොර රහසේ පිටස්තර පෙදෙස්වල රෝහල්වලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබන බවද  පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම සිදුවීමෙන් රෝගීවූ 30ක පමණ පිරිසක් තවමත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවට පොලිසිය ගණන් බලා ඇත.

Leave A Reply

Your email address will not be published.