topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුණු පුත්තලම අරුවක්කාලු වෙත .

කොළඹ නගරයේ තැන තැන දින තුනක් තිස්සේ ගොඩගැසී තිබූ කසල මෙට්ට්‍රික්‍ටොන් 1500 ක්  පමණ අද සිට පුත්තලම අරුවක්කාලු කසල අංගනයට රැගෙන යාමට  කටයුතු  සුදානම්  කර ඇති  බව  වාර්තා  වේ . 

මුතුරාජවෙල කසළ අංගනයට කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල එක්රැස් වන කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා , 6 වැනිදා සහ අද (07)  දිනයන්හි කසළ ඉවත් කිරීම සිදු නොවීය.

මේ හේතුවෙන් කොළඹ නගරයේ තැන තැන කසළ එක්රැස්වීම නිසා දැඩි සෞඛ්‍යමය හා පාරිසරික ගැටලු රැසක් මතුවී තිබිණි.

 

Leave A Reply

Your email address will not be published.