topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභය ගැන බැසිල් කියයි.

ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන  තිබෙන බව ද බැසිල් රාජපක්ෂ සඳහන් කර  සිටියි . ඔහු මේ බව  ප්‍රකාශ කර සිටියේ  අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි  එම  මාධ්‍ය හමුවේදී වැඩිදුරටත්  අදහස් දැක්වූ  බැසිල් රාජපක්ෂ  මෙසේද පැවසිය  “ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ඇති නායකයෙක්” බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලබන 11 වෙනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී නම් කරන බවත්ය.

එදිනම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් භාරගන්නා බවද ඔහු  වැඩිදුරටත්  කියා  සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම සම්මේලනයේදී “පොහොට්ටුවේ ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන්දැයි” රටට හෙළිකරනු ඇති බව ද ඔහු කියා සිටියේය.

තම පක්ෂ අපේක්ෂකයා තේරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග යම් සාකච්ඡාවක් සිදු වුයේ දැයි විමසු විට හිටපු අමාත්‍යවරයා පැවසුවේ ඒ ගැන පාර්ශ්ව ගණනාවක් සමග සාකච්ඡා කළ බවය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරි දින කිහිපයේදීත් සාකච්ඡා සිදුවෙන්න පුළුවන්. අපේක්ෂකයා කවුරුන්දැයි හෙළිදරව් කළාට පසුවත් එකට වැඩ කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න පුළුවන්,” ඔහු කියා සිටියේය.

නිල වශයෙන් නම් කළ පිරිසකට පමණක් ලබන අගෝස්තු 11 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගි වීමට ඉඩ ලැබෙන බව ද මාධ්‍ය හමුවේදී පක්ෂ නියෝජිතයන් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද යන්න ගැන මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුණි.

ගෝඨාභය රාජපක්ෂ දරුණු පාලකයෙක් නොවන බවට සහතිකයක් තමන්ට ලබාදිය හැකි බව මෙහිදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල්  රාජපක්ෂ  වැඩිදුරටත්  කියා සිටියේය.

ඇතැම් අය ගෝඨාභය රාජපක්ෂට බියක් දක්වනවා නේදැයි ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ, “ඔහු ගැන බයවෙන්න දෙයක් නැහැ. ඔහු හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන බව මට විශ්වාසයි,” යනුවෙනි.

නිදහස්  පක්ෂයට නිල වශයෙන් මෙම සම්මේලනයට සහභාගිවන ලෙස ආරාධනා කර නොමැතිවුවත් එම පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉරිදා (අගෝස්තු 11) පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගීවන ලෙස පුද්ගලිකව ආරාධනා කර ඇති බවය.

Leave A Reply

Your email address will not be published.