topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ධීවර සංස්ථාව ආයෝජකයෙකු සොයයි.

Studio_20160915_200315

ධීවර සංස්ථාව සඳහා සුදුසු ආයෝජකයෙකු සොයමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර පැවැසුවේ ය.

මෙම ආයෝජකයා දේශීය වුවද,විදේශීය වුවද එය ගැටළුවක් නොවන බව  අමාත්‍යවරයා කියා  සිටියේ පැවති මාධ්‍ය හමුවකදීය.

පසුගිය දිනවල ධීවර සංස්ථාවේ මාළු නරක්වී ඇති බවට,කල් ඉකුත්වූ මාළු අලෙවි කළ බවට විවිධ මත පළ වුවද එය අදහසක් පමණක් විය හැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ධීවර සංස්ථාව සැබෑ අර්බුදයක පවතින බවත්, එහි සේවක අතිරික්තයක් පවතින බවත් පෙන්වා දුන් මහින්ද අමරවීර අමාත්‍යවරයා,එම සංස්ථාවේ ගිණුම් අංශයේ සේවක/සේවිකාවන් 60 දෙනෙකු පමණ සිටියත් ඔවුන් විසින් හදන ගිණුමක් නැති බවත් සඳහන් කළේය.

ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන්  ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව සිහිපත් කළ අමරවීරඅමාත්‍යවරයා එමගින් ඉදිරියේදී ධීවර යාත්‍රා 1500ක් ලැබෙනු ඇති බවත්,ධීවර පවුල්වල සුබ සාධනයට ඉමහත් වැඩ කොටසක් ඉටුකෙරෙනු ඇති බවත්,ධීවර වැන්දඹුවන් වෙනුවෙන් ආධාර උපකාර ලැබෙනු ඇති බවත් සදහන්කර සිටියේය.

යුරෝපීය මාළු තහනම ඉවත්වීමත් සමග යුරෝපීය රටවල ඉල්ලුමට සරිලන පරිදි මාළු අපනයනය කිරීමට අසීරුව ඇති බවත්,අපනයනය කළ හැක්කේ ඉල්ලුමෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් පමණක් බවත් වැඩි දූරටත් සිහිපත් කළේය.

Leave A Reply

Your email address will not be published.