වර්ජනයක්. පුවත් On Sep 30, 2019 ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සමස්ත ලංකා සුවසේවා සංගමය ඔක්තෝබර් 02 සහ 03 උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම සේවා වලින් ඉවත්වීමට තිරණය කර ඇත. තවද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඔක්තෝබර් 03 උදේ 11.00 උද්ඝෝෂනයක්ද සංවිධානය කර ඇත. Share this:TwitterFacebook Related strike