වර්ජනයෙන් මගීන්ට දැඩි පීඩා. පුවත් On Oct 2, 2019 දුම්රිය සේවකයින් අද 07 වන දිනටත් වැඩ වර්ජනයේ නිරත වේ. ඔවුන් පවසන්නේ මෙතෙක් තම වැටුප් විෂමතා පිළිබඳ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.ආණ්ඩුවෙන් නිල තීරණයක් ලැබෙන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය සේවකයින්පවසයි. Share this:TwitterFacebook Related Passengers suffer due to strike