ලලිත් කුමාර් සහ කුහන් මුරුගානන්දන් අතුරුදන් කිරීම සම්බන්ධ හබයාස්කෝපුස් නඩුවේ සාක්ෂි ලබාදීමෙන් මගහැර සිටින ගෝඨාභය රාජපක්ෂට තවදුරටත් එම අධිකරණ නියෝගය මගහැර යාමට හැකිවන ලෙස අභියාචනාධිකරණය විසින් දුන් වාරණ නියෝගයට විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරිපිට නිහඩ උද්ඝෝෂණයක නිරත වෙන ලදි.