ශ්රි ලංකා නිදහස් පක්ෂයෙන් වෙල්ගමද? පුවත් On Oct 3, 2019 ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විමට පාර්ලිමේන්තු මන්ත්රි කුමාර වෙල්ගම තිරණය කර ඇතැයි ශ්රි ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ සංවිධානයේ නිතිඥ රජිත කොඩිතුවක්කු පවසයි.හෙට දිනයේ කුමාර වෙල්ගම වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමටද සුදානම් කර ඇත . Share this:TwitterFacebook Related Sri Lanka Freedom Party (SLFP)