මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්වෙයි. පුවත් On Oct 8, 2019 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් අද දින ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. මේ අතර තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුවෙන් ඉවත්කර ඇත. Share this:TwitterFacebook Related Maithripala Sirisena resigns