topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍යවේදීන්ට වන්දි

 2005 සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන් 78 දෙනකු සඳහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත .
කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධනගේ ඉල්ලීම මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
 වසර 2005 සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම පිළිබඳව පත් කරන ලද කමිටුවක නිර්දේශ මත මෙම මාධ්‍යවේදීන්   සඳහා වන්දි ලබා දීම සිදු කෙරේ.

Leave A Reply

Your email address will not be published.